Back to Top
බෝදිලි යාමය
Special Price
රු. 765.00
Regular Price
රු. 850.00
In stock
SKU
bodili-yamaya-saman-athapaththu-m-d-gunasena
ඔය කියන වෙලාවේ නිලූකා ගෙදර ඉඳලා තියෙනවා. හැබැයි එයා වත්ත දිහාලු හිටියේ. මහතුන්ගේ කෑගහන සද්දෙට එයා දුවගෙන ඇවිත්. ඒ එනකොට මහතුන් කෑගහ ගහ නිමල්ලාගේ ගේ පැත්තට දුවනවා දැකලා. ඊට පස්සේ එයත් ඒ පිටිපස්සෙන් එහෙටම දුවගෙන ගිහින්.