ආරාධිත අමුත්තා - සුසර ප්‍රකාශන

Special Price රු. 280.00 Regular Price රු. 350.00
In stock
SKU
araditha-amuththa-priyanwada-godage-susara-publishers

කිඹුල් හාමිට ගඟ දිගේ ගහගෙන ආපු පෙට්ටියක් හම්බ වුණා. ඒක අයිතිකාරයාට දෙනකල් පරිස්සම් කළා. ඒ නිසා කිඹුල් හාමිට කරදර ගොඩකට මුහුණ පාන්නත් වුණා. පෙට්ටියෙ මොනවා ද? අයිතිකාරයො කවුද? අන්තිමට මොකද වුණේ?

Aaraditha Amuththa

Mr. Crocodile found a box floating along the river. He kept it safe till he found the owner. He faced many struggles while trying to keep it safe. What was inside this box? Who is the owner? What happened at the end?

Back to Top