Back to Top
හයිනර් මුලර් නාට්‍ය එකතුව
Special Price
රු. 600.00
Regular Price
රු. 750.00
In stock
SKU
heiner-muller-mahesh-kumara-opiuma-books
ඔබේ නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීම සහ නැරඹීම සඳහා ඔබ වඩාත් කැමැති වේදිකාව කුමක්ද ?
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය මුදුනේ,
හෙලිකොප්ටර්වල සිටින ප්‍රේක්ෂකාගාරයක් සඳහා
මැක්බත් නාට්‍යය වේදිකා ගත කිරීමට
මම කැමැතියි.
Heiner Müller
Carl Weber සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී.