Back to Top
වේගය මරු කැඳවයි
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
In stock
SKU
wegaya-maru-kadawai-lasitha-raveen-prathibha
මිනිස් සිතේ ස්වභාවය පුදුමාකාරය. විටෙක ආදරය වපුරන
සිතම තවත් විටෙක වෛරය වපුරන්නේ පුදුම සහගත
අයුරින් නොවේ ද? එහෙයින් මිනිස් සිත යනු හොඳ සහ
නරක එකසේ උත්පාදනය කරන යන්ත්‍රයක් නොවේද? එකී
මනසේ යාන්ත්‍රණය මත සියල්ල තීරණය නොවන්නේ ද?