Back to Top
සාදය සූදානම්ය
Special Price
රු. 540.00
Regular Price
රු. 600.00
Out of stock
SKU
sadaya-sudanamya-timran-keerthi-silika
ලොලීටා
ආයෙමත් වතාවක්
මුණ ගැහුනු හැටි
අපි දෙන්නා
පරණ ඇසුරක
බිඳුණු හෙවණැළි
දෙනෙත් අග රන්දා
පුරුදු හැගූවක
නොසුන් මතකය
නෑසෙන්න ඉකි බින්දා
ලොලීටා
ගාට ගාටා
මටත් ඔහෙ තනියෙන්ම
ජීවිච්ගේ මහ කන්ද නැග්ගා
මොකක්දෝ හිස්කමක්
නිතරන් හදවතට
මගෙ දැහැන බින්දා
මග නොයන මග අසන
ගමන තුල මංසලක
යළිත් අසරණ වුණා
අනේ අපි දෙන්නා