Back to Top
පියාසර සමය
Special Price
රු. 1,125.00
Regular Price
රු. 1,250.00
Out of stock
SKU
piyasara-samaya-chandrarathne-bandara-sarasavi
තොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය.
පරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි.
එයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වී ද?