Barclay Family Adventure 01 - ඇමේසන් වනයේ වික්‍රමය

Special Price රු. 585.00 Regular Price රු. 650.00
Out of stock
SKU
barclay-family-adventure-amazon-wanaye-sandun-maduranga-muses

පෝල් බාර්න්ගේ, නිවාඩුව ගතකිරීමට පැමිණෙන සිය දරුවන් සමඟ ඇමේසන් ගංගාවේ බෝට්ටු සවාරියක නිරත වේ. ගංගාවේදී අනතුරට පත්වන බෝට්ටුවෙන් පිටතට පැමිණෙන ඔවුහු පා තබන්නේ, මිනිස් වාසයෙන් තොර වූ ඇමේසන් වනාන්තරය තුළටය. රුදුරු ඇනකොන්ඩා සර්පයන්ගෙන්, මිනීකන පිරානා මසුන්ගෙන් හා මාරක කුහුඹුවන්ගෙන් පිරුණු ඇමේසන් හරහා, දිවිගලවාගෙන නැවත මිනිස් වාසය කරා පැමිණීමට ඔවුනට හැකිවේද?

Back to Top