Barclay Family Adventure 02 - ගැඹුරු මුහුදේ වික්‍රමය

Special Price රු. 585.00 Regular Price රු. 650.00
Out of stock
SKU
barclay-family-adventure-gaburu-muhude-sandun-maduranga-muses

කිමිදුම් පාඨමාලාව සාර්ථකව අවසන් කරන ජිම්, සිය පියා වන පෝල් බාර්න්ගේ හා ඔහුගේ මිතුරන් කැටුව ගැඹුරු මුහුදේ කිමිදුම් චාරිකාවක නිරත වේ. කොරල්පර හා විසිතුරු මත්ස්‍යයන්ගේ අසිරිය විඳගනිමින් කිමිදෙන ජිම්ට මුහුණදීමට සිදුවන්නේ, කිසිවිටෙකත් අපේක්ෂා නොකළ අන්දමේ අත්දැකීමකටය.

Back to Top