Back to Top
සූකරමද්දව
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
In stock
SKU
sukaramaddawa-susil-j-amarasekara-sarasavi
පුංචි වුණත් ලොකු වුණත් විවිධ චරිත
අපට සමාජයේ දී හමුවෙනවා.
එක් එක් චරිත හැසිරෙන ආකාරය අනුව
අප ඔවුන්ව අර්ථ ගන්වනවා.
සමහර විටෙක එම චරිත
ඔබට මේ පොත ඇතුළෙදිත්
දැක ගන්න හැකි වේවි.
ඒ ඔබම නොවුණත්
ඔබගේ සමීපතමයෙකු විය හැකියි.
සමාජය ප්‍රතිනිර්මාණය කරන්න යෞවනයා
දරන උත්සාහය නිරන්තරයෙන්ම මල්ඵල
ගැන්වෙන්නක් නොවේ.
එය දුක, සතුට සොම්නස
දොම්නස අතරින් දිවෙන දම්වැලක් සේ
ඔවුන් සමඟ බැඳී පවතින්නක්.
අතීතයේ සමාජය වෙනස්කළෝ එය
කරන්නට ඇත්තේ උපේක්‍ෂා සහගතව
එදෙස බලා සිටිමින් නොව අවදානමට
අතපොවමින්. මේ එලෙස අවදානමට
කරපෙවූ නව යොවුනන් සමූහයක්