Back to Top
අනුරාග්
Special Price
රු. 1,350.00
Regular Price
රු. 1,500.00
In stock
SKU
anurag-udeni-delgahawaththa-warna-graphic
වරින්වර නාග වේශයට පත්වෙන සසර දිග එකට ආ ප්‍රේමවන්තයින් යුවලක්.
බන්ධනයකට හසුව ඔවුන් හා ආත්ම ගණනාවක් එක්ව ආ යක්ෂ ආත්මයක්
ආත්ම ගණනාවක වෙදදුරකු වූ තරුණයාගෙන් නොදැනුවත්වම සිදුවූ වරදක් නිසා පළිගැනීමට එන නාග යුවළක්.
මේ පෙම්වතුන් දෙදෙනාව දිවි හිමියෙන් ආරක්ෂා කරන නාගයින් දෙදෙනෙක්.