විහාරා

Special Price රු. 810.00 Regular Price රු. 900.00
Out of stock
SKU
vihara-ashi-jayathilake-saravi-publications

"ඔහ්......ආයෙත් සැරයක්..... මං රැවටුණා....

මේ අර එදා පන්සල ළඟදි මං දැකපු බෝයි නේද..... මේ මනුස්සයා අපේ ඔෆිස් එකටත් ඇවිත්...මේක වෙන්න පුළුවන්ද....කොහොමද මෙයා මගේ දේව් වගේ උනේ...ඒ රූපෙට ගොඩක් සමානයි..එකසැරේම දකිනකොට මගේ නෙවෙයි දේව් අඳුරන කාගේ උනත් ඇස් රැවටෙනවා.....”

Back to Top