රළු කාර්තුවක්

Special Price රු. 1,350.00 Regular Price රු. 1,500.00
In stock
SKU
ralu-karthuwak-prabodhani-edirisinghe-ahas-publishers

සිත අකමැත්තෙන්
තැනූ බන්ධනය තුළ
කුමන හෝ පුරුකක් මත
වැඩුණා නම්,

ප්‍රේමය

ගෑනු ජීවිතේ පසුවදනට
පිරුළු ගලපන්නට
තිබුණා හරි අපූරුවට..

Back to Top