Back to Top
ගන්දර කළපුව
Special Price
රු. 1,040.00
Regular Price
රු. 1,300.00
In stock
SKU
gandara-kalapuwa-badraji-mahinda-jayathilaka-grantha-publishers
තාත්තා ගියේ කතරගමටද?
අතුකෝරාල සැබෑවටම තාත්තා රැකියාවෙන් අස් කළාද...?
උදයසිරි තාත්තාව අඳුනන්නේ කෙසේද?
ඒ ඡායාරූපයේ සිටින්නේ තාත්තාමද?
තමාට ලැබුණ ඒ කර්තෘ අඥාත ලිපිය කාගේද?
ඉතා සුන්දර පරිසරයකින් වෙළී ඇති ගන්දර කළපුව
සඟවාගෙන සිටින්නේ කාගේ, කුමන රහසක්ද යන්න සෙවීමට තරුණයාට සිදු වන්නේ අතුරුදන් සිය පියා සොයාගැනීමට
හෝඩුවාවක් ඔස්සේ කළුතරට පැමිණි විටදීය. පියාට සිදු වූයේ කුමක්දැයි සොයමින්, ඉතා සූක්ෂ්ම බුද්ධියෙන් කටයුතු කරන තමා වසඟයට ගැනීමට උත්සාහ කරන්නේ මේ සියල්ලටම සම්බන්ධ වූ තැනැත්තියක් යැයි ඔහුට සිතේ.
සියක් දහසක් අනතුරු, සියක් දහසක් නිර්නාමික තර්ජන සහ සියක් දහසක් බාධාවන් මැද වුවත්, රෝගාතුර සිය ආදරණීය මෑණියන් වෙනුවෙන් හෝ ඔහු සිය පියා සොයාගත යුතුමය!