Back to Top
විලියම් සහ රසකැවිලි සාප්පුව
Special Price
රු. 585.00
Regular Price
රු. 650.00
In stock
SKU
wiliyam-saha-rasa-kawili-richmal-crompton-sudath-rohan-tharanga
රාක්කවල තියෙන බෝතල් විවිධ වර්ගයේ රස කැවිලිවලින් පිරිලා ඇති හැටි විලියම්ට පෙනෙනවා. වැඩි වෙලාවක් යන්නට පෙර බටර් බෝල වර්ගයේ රස කැවිල්ලක් විලියම්ගේ මුවට ඇතුල් වුණා. ඊට පස්සෙ ඔහු අතට ගත්තෙ අන්නාසිවලින් සාදා ඇති ෆයිනැපල් ක්‍රිප්ස් රස කැවිල්ලක්. ඉක්මණින්ම ඒ කැවිලි තොගයත් ඉවර වුණා.