පවුරු පියාපත්

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
In stock
SKU
pawuru-piyapath-dulmini-perera-nisa

"හේතුව මොකක්ද?" "මො..කක්ද?”

"බබෙක් වෙන්න එපා ඕයි. තමුන් මැරේජ් එකට අකැමැති

හේතුව මං අහන්නේ.

බොරුවට ගොත නොගහා ඔය කට

ඇරලා උත්තර දෙනවා මට"

Back to Top