අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක්ද? සමාජ අයිතියක්ද?

Special Price රු. 680.00 Regular Price රු. 850.00
In stock
SKU
adyapanaya-welanda-viplawawadi-viplawawadi-shishya-sangamaya

වැඩ කරන ජනතාවට දැනුම අවශ්‍ය හෙයින් ඔවුහු දැනුම සඳහා පිපාසයෙන් පෙළෙති. වැඩ කරන ජනයාගෙන් දහයෙන් නවයම විමුක්තිය සඳහා අරගලයේදී දැනුම ආයුධයක් බවත් ඔවුන්ගේ පරාජයන්ට හේතුව අධ්‍යාපනය නොමැතිකම බවත් දැන් සෑම දෙනාට, ඇත්ත වශයෙන් ම අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඉඩ සැලසීම තමන්ට භාර වූ කටයුත්තක් බවත් අවබෝධ කරගෙන සිටිති.”

(වී.අයි. ලෙනින් - ජනතා අධ්‍යාපනය ගැන, පිටුව 98)

Back to Top