Back to Top
පෙම් පුවතක්
Special Price
රු. 315.00
Regular Price
රු. 350.00
Out of stock
SKU
pem-puwathak-karunasena-jayalath-kathru
පුල්සරා නව යෞවන වසන්තයේදීම මරණයේ
සෙවනැලි තුරුළු කරගත් දයාබර යුවතියකි.
ඇගේ ජීවිතයේ අනුවේදනීය අවසාන කාල
පරිච්ජේදය කියැවෙන ප්‍රේම වෘත්තාන්තයක්
නොවූ පෙම් පුවතක් එදා මෙන් ම අදත් පාඨක
සහෘද ඔබගේ හද ඇද බැඳ ගනු නිසැකය.