Back to Top
ජුරාසික් දඩයම
Special Price
රු. 801.00
Regular Price
රු. 890.00
In stock
SKU
jurasic-dadayama-chandana-mendies-prakashana
වේදනාව මෙන්ම වෛරය ප්‍රදර්ශනය කරමින් ඩයිනසෝරයා බිහිසුණු අයුරින් ගර්ජනා කරන්නට පටන්ගත්තේ, අපේ කන් බිහිරි කරවන, හිස් මොළ දෙදරුම් කන හිඬිනි. ඊළඟ මොහොතේ එක්වරම උගේ හිස පහත්කොට...... උගේ දත් වලින්...... ඒ තියුණු උල් ඔහුගේ ශරීරය පසාකරගෙන යද්දී ඔහු යටිගිරියෙන් මරළතෝනි නැගු ආකාරය......"