Back to Top
දඩයක්කාරයාගේ කතාව
Special Price
රු. 600.00
Regular Price
රු. 750.00
In stock
SKU
dadayakkarayage-kathawa-saiman-nawagaththegama-fast-surasa
"දඩයක්කාරයාගේ කතාවේ" මුල්මණ්ඩලය සංස්කෘතික පොළෝතලය පසාරුකරගෙන වසර දස දහස් ගණනාවක් ඈත සිට පැවති දඩයම් යුගය තෙක් විහීදී යයි. එම ඓතිහාසික කතා විකාශනයේ නූතන සාහිත්‍යමය රිකිල්ලක හැඩහුරුකම් "දඩයක්කාරයාගේ කතාව" නම් මෙම කෘතියෙන් පෙන්වා දෙයි.