Back to Top
පාරා
Special Price
රු. 440.00
Regular Price
රු. 550.00
Out of stock
SKU
para-ganga-shayini-gamage-sayura
“මැරෙන්න නෙවෙයි. අපි ජීවත් වෙන්න බලමු. මිනිසුන්ට තියෙන ප්‍රශ්න ගැන ඔයාට චුට්ටක්වත් තේරෙනව කියලා මං හිතන්නෑ කළිඟු. ඔයා සැපට හැදුන ළමයෙක්. මේ ජීවිතේ මහා දුකක් කළිඟු. මං දන්නව මේ ආදරෙත් දුකෙංම කෙළවර වෙයි කියල. ඒ දවස දික් කරල දෙන්න කළිඟු. ඔයාට පින් සිද්ධ වෙයි.”