ඔත්තුකාරි

Special Price රු. 320.00 Regular Price රු. 400.00
Out of stock
SKU
oththukari-paulo-coelho-chintha-subhashini-wijesooriya

සිහින්, උස්, වන සතෙකුගේ සුඛනම්‍ය සුන්දරත්වය සමඟ අප ගුප්ත ලෙස දෝලනය වන මැජික්මය දිශාවකට කැඳවාගෙන යන, කාලවර්ණ කේශ කලාපයක්

මාතා හාරි සතුය.............

නාරි ලාලිත්‍යයේ වඩා නාරිත්වය, ඇගේ තුනුවගෙන්

නුහුරු ඛේදාන්තයක් රචනා කරමින්................

දහසක් නා, නා රිද්ම සමඟ සපුරා සංයෝග වන සුවහස් 

චලන................

 

Back to Top