Back to Top
ඉන්දියානු ආදර කතා
Special Price
රු. 200.00
Regular Price
රු. 250.00
In stock
SKU
indiyaanu-adara-katha-jayathilaka-kammallaweera-wijesooriya
මෙහි ඇතුළත් වන්නේ ඉන්දියාවේ සාහිත්‍ය ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබූ කෙටිකතා සංග්‍රහයන්හි පළවූ නිර්මාණ කිහිපයකි. බෙන්ගාලි, උර්දු, කණ්ණඩ, මලයාලම් යන භාෂාවලින් ලියැවී ඇති මේ කතා ඉංග්‍රීසියට සහ ඉන්දියාවේ භාවිත වෙනත් භාෂා කීපයකටම පරිවර්තනය වී තිබේ.