මං ටීචට අහස තරම් ආදරෙයි

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
man-tichata-ahasa-tharam-karunathilaka-wijesooriya
සතුරාගෙත් ගුණ දත යුතු සිය ගුරුගෙත් දොස දත යුතු මෝඩකමින් පක්ෂ වෙතොත් ඒක මහා පාපයක් ය සතුරාගේත් හොඳත් හොඳකි. ගුරුතුමාගෙ දොසත් දොසකි.

ශතෝපි ගුණා වාච්‍යා දෝෂා වාච්‍යා ගුරෝරපි පක්ෂ පාතාද් භවේත් පාපං දොෂා දොෂං ගුණා ගුණං (ව්‍යාස නම් සෘෂිවරයාගේ ප්‍රකාශනයකි)

Back to Top