Back to Top
කොග්ගල නිලමේ 1
Special Price
රු. 351.00
Regular Price
රු. 390.00
Out of stock
SKU
koggala-nilame-1-markas-fernando-samanthi
වසරකට වැඩි කළක් 'සිතුමිණ ' කියවන්නන් අතර හොල්මන් කළ "කොග්ගල නිලමේ" කතාවේ කොග්ගල මහතාගේ නියම නම හෙළි කිරිමට අවසර දීම ගැන කොකාවල මහත්මියට මගේ නොවක් තුති මෙයින් පිරිනමා කොග්ගල කතාවේ ඇතුල් පැත්ත හෙළි කිරිමට වටී යැයි සිතමි.
1956 වසරේදි පිළිගැනීමේ අදහසින් මියගිය හීන් බණ්ඩා නිළමේ ආවේශ වූයේ රුහුණූ රට උපත ලැබ බදුලු දිසාවේ ලුනුගල පාසලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ දොන් ප්‍රැන්සිස් හේවා කොකාවල මහතාටය.