ශ්‍රී ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන

Special Price රු. 160.00 Regular Price රු. 200.00
In stock
SKU
sri-lankawata-awashya-adhikaranamaya-basil-fernando-wijesooriya

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටී.

2009 දී යුද ගැටුම් අවසන් වුව ද වසර 25 කට අධික කාලයක් තිස්සේ පැවති යුද රාජ්‍යයක ව්‍යූහයන් තවමත් රට තුළ පවතී. 

ශ්‍රී ලාංකික සමාජ පසුතලය දැඩි හානියකට පත් ව ඇති අතර නීති ක්ෂේත්‍රයට තවමත් එයට ඇති වූ හානිවලට පිළියම් යෙදීමට සිදු ව ඇත. 

Back to Top