උදාර අපේක්ෂා 1

by
Special Price රු. 540.00 Regular Price රු. 600.00
Out of stock
SKU
udara-apeksha-1-chandra-anagirathna-dayawansha

ඉංග්‍රීසි සාහිත්‍යාම්බරයේ කීර්තිධර ලේඛක චාල්ස් ඩිකන්ස් විසින් ලියන ලද සම්භාව්‍ය නව ප්‍රබන්ධය වන (Great Expectations) නවකතාවේ සම්පුර්ණ සිංහල පරිවර්තනය ‘උදාර අපේක්ෂා - 1’ සහ ‘උදාර අපේක්ෂා 2’ වේ. මෙම ලෝ ප්‍රකට කෘතියෙන් සමකාලීන සමාජය පිළිබඳ යථාරූපි විචිත්‍ර දර්ශනයක් ඉදිරිපත් කරන්නේ, තමාටම ආවේක සියුම් හාස්‍ය හා උපහාසය දනවන ගැඹුරු භාෂා විලාශයක් හා අලංකාර රචනා ශෛලියක් උපයෝගී කොටගෙනය. එම මුල් කෘතියේ සාහිත්‍යමය අගය ඒ සැටියෙන්ම රස විදීමේ අවස්ථාවක් එහි සිංහල පරිවර්තනය වන චන්ද්‍ර අනගිරත්නයන්ගේ ‘උදාර අපේක්ෂා’ තුළින් පාඨකායට ද අපේක්ෂා කළ හැකිය.

Back to Top