දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

Special Price රු. 1,320.00 Regular Price රු. 1,650.00
In stock
SKU
denna-depaththe-arathi-madde-chetan-dileepa-jayakody-fast-surasa

කෙල්ලෙක්, කොල්ලෙකුට ආදරේ කරන්නේ මොකටද ?

කොල්ලගෙ සල්ලිවලටද ?

කොල්ලගෙ "මොළකාර" කමටද ?

නැත්තං කොල්ලෙකුගෙ නාහෙට නාහන ගතියටද?

ඒත් නැත්තං ඩීසන්ට් කමටද ?

මේ එකක්වත් නොවෙයිනං කොල්ලෙකුටග මා කොලිටීසිවලටද? කෙල්ලෙක් මේවයින් දෙක තුනකටම කැමතිනං ඒ කියන්නෙ කොල්ලො දෙන්නෙකුටම ආදරේ කරන්න එයාට පුළුවන් කියන එකද ? දැන් ඉතින් වටපිට බලන්නත් එපා... ළග ඉන්න කෙනාගෙ මූණ දිහා බලන්නත් එපා. තොල විකාගෙන තනියෙන් හිනාවෙන්නත් එපා. සමහරවිට ඒකට උත්තරේ මේ කතාවෙන් දැනගන්න පුළුවන් වේවි. ... ඉස්සෙල්ල කිව්ව ගතිගුණ තියෙන කොල්ලො දෙන්නෙක් එකම කෙල්ලකුට ආදරේ කරනවනං ඒත් කියන්න තියෙන්නෙ ඒකමයි.

Back to Top