ලැවැන්ඩරී

Special Price රු. 580.00 Regular Price රු. 725.00
In stock
SKU
lavandari-deborah-ellis-dileepa-jayakody-surasa-fast
කොල්ලකරුවෝ ෆවුෂියා යන අයෙක් එහි සිටියාද යැයි ගණන් ගත්තේවත් නැත. එහෙ මෙහෙ දිව යන ‌කොල්ලකරුවන්ගෙන් බේරිමට ඇය ක‌ළේ බිම දිගේ එහාටත් මෙහාටත් පොරළෙන එකයි. කොල්ලකරුවෝ ඇගේ ඇඟ උඩින් පනිමින් එහාට මෙහාට දිව ගියේ, ඇය පණ ඇති කෙල්ලෙක්ට වඩා ලී කොටයක් ලෙස සලකමිනි.
Back to Top