Back to Top
මරණය ජයගත් යුදෙව් දරුවා
Special Price
රු. 340.00
Regular Price
රු. 400.00
Out of stock
SKU
maranaya-jayagath-yudew-daruwa-leon-leyson-senani-sooriya
හිට්ලර්ගේ නාසි හමුදාව පෝලන්තය ආක්‍රමණය කළේ ය. එවිට 'ලියෝන්' අවුරුදු දහයක යුදෙව් කොලු ගැටයෙකි. සිය මව, පියාසහ සොහොයුරන් අතරේ කෙළිදෙලෙන් ගත කළ ඔහුගේ ළමා ලෝකය සැණෙන් සුණු විසුණු විය. සෙසු යුදෙව්වන් සේ ලියෝන්ගේපවුල ද 'ගෙටෝ'වට ගාල් කරන ලදි. යුදෙව් ශක්තිවන්තයින් වැඩ කඳවුරුවලට ද, දුබලයින් ඝාතක කඳවුරුවලට ද ගෙන ගිය අන්තඅසරණ කාල පරිච්ඡේදය මානව ශිෂ්ටාචාරයේ කිසිවෙකුටත් සිතාගත නොහැකි විනාසකාරී උමතුවකි. යුදෙව්වන්ගේ පූර්වවාසනාවකට මුණගැසුණු ඔස්කා ෂින්ඩ්ලර් නම්, සත්පුරුෂ මිනිසාගේ ලයිස්තුවට (Shindler's List) ලියෝන්ගේ නම ඇතුළත් වූයේ දෛවයේ වාසනාවකට ය. ෂින්ඩ්ලර්ස් ලිස්ට් හි නාමධාරී ළාබාලයා වූයේ, ලියෝන් ය. මේ ඔහුගේ සිත්‍ය කතාවේ අසංශිප්තපරිවර්තනයයි.