Back to Top
එළාර රජ්ජුරුවන්ගේ මුව දඩයම
Special Price
රු. 323.00
Regular Price
රු. 380.00
In stock
SKU
elara-rajjuruwange-mahinda-kumara-dalupotha-sooriya
එළාර රජු යැයි නොසිතුන ද
දුනු පසෙක ලා
සෙනෙහස පෑවේ ය.
මුවාගේ අඟ බිඳුණ ද
ඌගේ වීරත්වය නොබිදුණේ ය.
කිරී මුව දෙන නැතිවුව ද
රංකිරි අලුතෙන් ලැබුණේ ය.
මේ…..ඩිංගිරා - සුවඳි
හා යෞවනයන්ගේ
ඒ වීර කතාවයි