දෙබෑයෝ

Special Price රු. 585.00 Regular Price රු. 650.00
In stock
SKU
debayo-jayasena-jayakody-dayawansha

දෙබෑයෝ

ජයසේන ජයකොඩි

දෙදෙනාට ම ඇත්තේ එක ම තාත්තාගේ ලේ ය. යාපනයේ වාසයට ගිය එකා ගිනි අවුවෙන් කරගෑටිව, කළු ම කළු පාට යි. හිතා ඉන්නේ අමු දෙමළෙක් ය කියා ය. දැන් ඔහු සිංහලයින් මරාගෙන මැරෙන්න සූදානම් සූදානම් ව කොටියෙකි! දකුණේ එකා සිතා සිටින්නේ උතුරු නැගෙනහිර එවුන් ඔක්කොම කොටි කියා ය. මොන විදියකින්වත් මුන් දෙන්නා ළං කරන්න බැරි ය. එකෙක් මැරුණු දාම මොන ජාතිවාදය අවුස්සා ඔවුන්ගේ දරුපැටවුනුත් උසිගන්නම් තුළින් බලයට පත්වන්න දකුණෙන් උතුරෙන් දහසක් දෙනා සූදානමේ පසුවෙති. බලාපුවාම මේ හැමෙකාම කරන්නේ බොරු ය.

Back to Top