අන්ධකාර තාරකාව

Special Price රු. 720.00 Regular Price රු. 800.00
In stock
SKU
andhakara-tharakawa-karunadasa-sooriyarachchi-dayawansha

අන්ධකාර තාරකාව

කරුණාදාස සූරියආරච්චි

 

මනුෂ්‍යත්වය ඉදිරියේ

ඇතැම් වචන

අවලංගු වී යා යුතු

කාලය පැමිණි තිබේ. 

ඒ අනුව “පිටස්තරයා”

සහ “අවජාතකයා”

යන වචන අවලංගු වී 

යා යුතුය. මිනිසුන් අතර

සිටින්නේ මිනිසුන් ම 

මිසක පිටස්තරෝ හෝ

අවජාතකයෝ නොවෙති.

Back to Top