හන්තාන සිහිනේ

Special Price රු. 1,260.00 Regular Price රු. 1,400.00
In stock
SKU
hanthana-sihine-manori-silika-wickramarachchi-silika-publication

මම අදත් හන්තානයට යමි…

අතීත මතක එතන තවම ඇත…

ඇත්තේ මාය… නැත්තේ අපය…

ඉඳහිට මතක කෙතරම් වේදනාවක්දයි

මා උගත්තේ කාලයෙනි…

ජීවිතය තව ටික දුරක් ඇත..

එයද ඉතින් ගෙවා දමමි…

මේ මතක වේදනාව නුඹට මිහිරක්ම වේවා…!!

Back to Top