Back to Top
මට ඇදුම දැන් සුවයි
Special Price
රු. 297.50
Regular Price
රු. 350.00
In stock
SKU
mata-aduma-dan-suwai-ariyasena-u-gamage-sooriya
ඇදුම රෝගයෙන් පෙළෙන ඔලිම්පික් ක්‍රීඩකයෝ මෙන්ම ජන නායකයෝද සිටිති. රෝගය මනා සේ පාලනය කළ විට එය ඔවුන්ගේ ජයග්‍රහණයන්ට බාධාවක් නොවේ. ඇදුම රෝගය මනා සේ පාලනය කර ගැනීමට නම් ඒ පිළිබඳව රෝගියා මෙන්ම රෝගියාගේ පවුලේ උදවිය සහ හිතමිත්‍රාදීන්ද අවබෝධයෙන් සිටිය යුතුය. එම අවබෝධය ඇති කර ගැනීම සඳහා සරල බසින් ලියැවුණු පොතක් නිවසේ තිබේ නම් කෙතරම් අගනේද?