Back to Top
මලබාර් නෑයෝ
Special Price
රු. 990.00
Regular Price
රු. 1,100.00
In stock
SKU
malabar-neyo-premakeerthi-ranathunga-dayawansha
මලබාර් නෑයෝ
ප්‍රේමකීර්ති රණතුංග
1815 වසරේ පෙබරවාරි මස
මැද භාගයේ දවසක
ලක්දිව අවසන් රජු පලා යන්නේ
ඉංග්‍රීසින් තම මාලිගය
වට කරමින් සිටි මොහොතේය.
රජුගේ අගමෙහෙසිය වූ
වෙන්කත රෙංග ජෙම්මාල් බිසව
කරකියාගත හැකි දෙයක්
නොවූ තැන මලබාර් වීදියේ
ජීවත් වූ තම තම ඥාති පිරිස
රැක බලා ගන්නැයි භාර දෙන්නේ
ඒ මොහොතේ මාලිගයේ
කිලිටි වස්ත්‍ර ගෙන යාමට
පැමිණ සිටි සිංහල මිනිසුන්
කිහිප දෙනකුටය.
කිලිටි සේදූ ජන කොටසේ
රැකවරණය මැද රහසිගතව
ජීවත් වූ මෙම මලබාර් ඥාතීන්ගේ
ඉරණම කුමක් වීද…?