Back to Top
හදවතින් මා
Special Price
රු. 405.00
Regular Price
රු. 450.00
Out of stock
SKU
hadawathin-ma-manori-silika-wickramarachchi-silika-publication
ඉහළ අහසේ පුංචි තරුවක
එකම එක පැතුමක ලියා
දුක අවසන් කළෙමි.
හදවතින්ම
ඔබට පෙම් කළ බව කියමින්
තව තවත් ඔබ මත්තේ
හැපෙන්නට ඉතින් නොහැකිය...
හදවතින් මා
ඔබේ පමණක් බව
තේරුම් ගත යුත්තේ ඔබමය
ඔබම පමණක් ය...