බැස්කවිල් දඩ බල්ලා

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
baskavill-dada-balla-arthur-k-g-karunathilake-dayawansha
සර් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්‍ෂක නව කථා අතුරෙන් මෙය ඉතාම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාසජනක නව කථාව ය. රාත්‍රි කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරිසරන භීෂණාත්මක දඩ බල්ලකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නවකථාවට පසු බිම වී ඇත්තේ, බැස්කර්විල් පරම්පරාවේ භයංකාර පුරාවෘත්තයකි. රහ් පරීක්‍ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනී මැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.
Back to Top