පුංචි අන්දරේ

Special Price රු. 323.00 Regular Price රු. 380.00
In stock
SKU
punchi-andare-mahinda-kumara-sooriya

“පුංචි අන්දරේ හෙළිකොට්ටෙං - සරම අක්කණ්ඩියට...” 
“කිරි මුට්ටියෙන් පිඩිගැටය තෙමීම...” 
“රංසිනා බය කළ වෙස් මුහුණාගේ වෙස්මූණ ඉවතට...” 
“නෑනාත්, නැණ-නුවණත්... පැටලී කළගෙඩිය බිඳීම...” 
“මඟුල් ලකුණේ ගෙම්බා දෙක-දෙක...” 
“රබන් පලන මන්තරේ - තුට්ටු දෙකට වෙච්ච දේ...” 
“වරිගසභාවයි හතුරන් - හතුරු නොවීමයි...” 
“ඉරෂ්ට පුස්තකය ලියූ පුංචි අන්දරේ… සෙංකඩගලට…" 


කවටකමින්, පරපුරෙන් - පරපුරට සරදම් කළ 
අන්දරේ නම් ස්ථානෝචිත ප්‍රඥාවන්තයාගේ 
යොවුන් විය අළලා ලියවුණ නවකතාව.

Back to Top