මා ද එක් ගැහැනියකි

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
ma-da-ek-gahaniyaki-sandya-kumari-kulathunga-sarasavi

මිනිසාගේ ජීවිතය හසුරවනු ලබන්නේ තමා කළ ක්‍රියාකාරකම් මතද? නැතිනම් අදෘෂ්‍යමාන බලවේගයකින්ද? නොඑසේනම් කර්මයද? දෛවයද? එසේත් නොවන්නේනම් ලොව මැවූ දෙවියන් වහන්සේගේ කැමැත්ත මතද? ඇයගේ ඊළඟ ඇරඹුම! මේ කවුරුන් විසින් තීරණය කරනු ඇද්ද?

Back to Top