Back to Top
මේ ජීවනයේ භාෂාවයි
Special Price
රු. 472.00
Regular Price
රු. 590.00
Out of stock
SKU
me-jeewanaye-osho-rohini-wijesooriya-grantha-kendraya
හුස්ම ගන්නේ ඔබ නොවේ.
සමස්ථය ඔබ වෙනුවෙන් සෑම විටම ක්‍රියාත්මකයි.කිසිවක් නොකර සිටින විට සියල්ල ඉටු කර දෙනු ලබයි.
පළමු වැන්නා වීමට තැත් නොකර සිටින විට ඔබ අසම සමයි.තෝරා ගැනීම නොකරන විට ඔබ සියල්ල ආදරයෙන් වැළඳ ගනී.මෘදු බව සියල්ල අභිබවා ජය ගනී.