අභිරහස් ළඳ

Special Price රු. 1,360.00 Regular Price රු. 1,600.00
In stock
SKU
abhirahas-landa-victoria-holt-i-k-jinadasa-sooriya
සුකා - 'මේ ගල් පර්වතය කියන්නේ අභිරහස් කාන්තාවගේ පුරාවෘතය. එවැනි ස්ත්‍රීන් හැමදාමත්, ලෝකෙ පුරාම ඉනනවා. උන් අනුන්ගේ භාර්යාවන් සතු සැමියන් රවට්ටා ගන්නවා : සමහර වෙලාවට මිනී මරණවා. එහෙම කරල අහු උනාම ගහක එල්ලනව...... '

ඇනා - මාත් අන් සතු පිරිමියෙකුට පෙම් බැඳ සිටිමි. මට දැනුණේ මගේ මුළු සිරුරම සිතල වී ගියා සේය. ඒත් හිරු නම් හැමදාම වගේ චණ්ඩය. මම ගල් පර්වතයේ හැඩය දෙස බලා සිටියෙමි. ඉන් කාන්තාවකගේ පැහැදිලි රුවක් මට මැවී පෙනෙන්නට විය. හරියටම මා දෙසට...... මා දෙසට අත්දිගු කරගෙන සිටිනවා මෙනි. !

චැන්ටල් - 'හැම කාන්තාවක් තුළම අබිරහස් ලඳක් ඉන්නවා. ඉතා ළඟින් ඇසුරු කරන මිතුරියකටවත් ඈ හඳුනා ගන්නට බැහැ. '

Back to Top