මේ මනරම් උද්‍යානයට ඇතුල් වන්න

Special Price රු. 464.00 Regular Price රු. 580.00
Out of stock
SKU
me-manaram-udyanayata-athul-wanna-osho-rohini-wijesooriya
ඇතුළාන්තය දෙස බලමින් මනස ගැන මෙනෙහි කරන විට ඔබ ප්‍රත්‍යක්ෂ කර ගන්නේ මනස තුළ මනස නැති බවයි.බාහිරය දෙසට යොමු වී රූපය ගැන මෙනෙහි කරමින් ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්නේ රූපය තුළ රූපය නැති බවයි.ද්‍රව්‍යයන් දෙස දුරස්ථව බලමින් මෙනෙහි කරන ඔබ පදාර්ථය තුළ පදාර්ථය නැති බව පසක් කර ගනියි.
Back to Top