ක්‍රිස්ටි - 01

Special Price රු. 768.00 Regular Price රු. 960.00
Out of stock
SKU
christry-1-catherine-marshall-ganga-niroshanee-wijesooriya

1912 අවුරුද්දේ දී සිය සුබෝපභෝගී නාගරික ජීවිතය අත හැර, අන්ත දුගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වන්නට ගිය දහනම හැවිරිදි ක්‍රිස්ටි හඩ්ල්ස්ට්න් ට කඳුකර වාසීන්ගේ රෞද්‍ර අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දුගී දුප්පත්කමත්, සුන්දරත්වය සහ සත්‍යය කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් ළැදියාවත් දැක ගන්නට ලැබෙයි. මේ කඳුකරයේදී දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස පරීක්ෂාවට ලක් වන අතර, ඒ සියලු අභියෝග ඉදිරියේ නොසැලී සිටින්නට ඇය වෙර දරයි.

කැතරින් මාෂල් 1967 දී මුල් වරට පළ කරන ලද ක්‍රිස්ටි නවකතාවට පාදක කර ගත්තේ ඇගේ මවගේ සත්‍යය ජීවිත අත්දැකීම් ය. ආදරය කරුණාව බලාපොරොත්තුව, ආසාව වැනි සියලු මනුෂ්‍ය භාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවිරණය කරමින් ලියැවුණු ක්‍රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජීවිතය දකින්නට සැලැස්විය.

Back to Top