මාවතේ ගීතය

Special Price රු. 1,040.00 Regular Price රු. 1,300.00
In stock
SKU
mawathe-geethaya-wiboothibooshana-chintha-lakshmi-wijesooriya
බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වු දිළිඳු බ්‍රාහ්මණයෙකු වු හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත - බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිත - මේ නවකතාවෙන් නිරූපනය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියත් විදහා දක්වමිනි.සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් ලෙස රසිකයින්ගේ අවධානය දිනාගත් ''පොථොර් පංචාලි'' මේ නවකතාව ඇසුරින් නිර්මිතය.
Back to Top