අසම්මත පෙම් හබයක්

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
asammatha-pem-habayak-gundasa-yapa-ruth-rendell-prathibha

යොවුන් වියෙහි ප්‍රේමය අතිශය සුන්දරය, බොළඳය. එහෙත් එම සෙනෙහස අනපේක්ෂිත අයුරින් බිහිසුණු වෛරයකට පරිවර්තනය වුවහොත්?

මෙය රූත් බාබරා රෙන්ඩල් අතින් නිර්මාණය වූ අතිශය අනුවේදනීය කතා පුවතකි.

Back to Top