Back to Top
සුදු පිච්ච මල
Special Price
රු. 280.00
Regular Price
රු. 350.00
In stock
SKU
sudu-pichcha-mala-anusha-fernando-nohadunnani-prakashakayo
අතින්වත් නොඅල්ලා ඇස්වලින්
ඉඹින්න කියල දුන්න ආදරයක්
එක්ක ජීවත් වීම පහසු නැත.
එහෙත් එක තත්පරයකට හෝ
ඇගෙන් පිටවන හිනාව, මට ඇය
නැවත දකිනතුරු… බලාගෙන සිටීමට
තරම් අස්වැසිල්ලක් විය.