Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

12 12

මංජුල සේනාරත්න

තවම සමාලෝචන නැත
🌐 English 📚 1 ප්‍රකාශන Out of Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 1
  1. ★★★★★ 12.12.12
    මෙය මියුසස් පොත් - Muses Books ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    12-12-12
    මංජුල සේනාරත්න

    Thriller ගණයට අයත් වන මෙම නිර්මාණය ප්‍රංශයේ සිදු වන මිනීමැරුමක් වාටා සිදුවන සිදුවීමක් සම්බන්දව ලියවුනු අති සාර්ථක කෘතියකි.
    මෙම සිදුවීම ප්‍රංශයේ සිදු වුනත් ශ්‍රීලංකික චරිත මුල් කරගන සිදු වුනු සත්‍ය සිදුවීමක් මෙම කෘතිය ලිවීමට මුල් කර ගැන ඇත .
    ප්‍රංශයේ දෙසම්බර් මාසයේ ඇති සීතල හිම පතනය මෙම කෘතියෙන් මනාව පෙන්වා දී ඇත.මෙම කෘතියෙ පිටුවක් පිටුවක් පාසා කුතුහලය මනාව පෙන්වා දී ඇත.දයා වික්ක්‍රමසුරියට සහ ඇක්නස් වික්ක්‍රමසුරියට පුතෙක් ඉන්නවා .මේ පුතාගේ නම භාතිය වික්ක්‍රමසුරිය.මේ භාතිය වික්ක්‍රමසුරියගේ හොදම යාලුවා තමයි රෝහිත මෙන්ඩිස්.ඉතින් මේ හොදම යාළුවා ඒ කියන්නේ රෝහිත මෙන්ඩිගේ විවාහයේ දෙවන මනමාලය විදියට භාතිය වික්ක්‍රමසුරියට සහභාගී වෙන්න කියලා රෝහිත මෙන්ඩිස් ආරාධනා කරනවා.ඉතින් මේ විවාහය දවසේ මෙනකගේ පැත්තේන් දෙවන මනමාලිය විදියට ඉන්නේ කල්පනා.ඉතින් මේ දෙවන මනමාලිය කල්පනා සහ භාතිය අතර ප්‍රේම සම්බන්ද තාවයක් පටන් ගන්නවා.ඉතින් මේ ප්‍රේම සම්බන්තාවය විවාහයකින් කෙලවර වෙලා ඔවුන් දෙදෙනාම ප්‍රංශයට යාමට තීරණය කරනවා.ඉතින් එතැන් සිට මෙම කතාව මෙම කතාව ආරම්භ වෙනවා එනම් 2012/12/12 වන දින.ගත වූ කාලය අවුරුදු 15 ක්.ඉතින් මේ දෙදනාගේ ප්‍රේමය මේ වන විට මිලන වෙලා තිබුන. කුතුහලය තමයි ඇයි මෙහෙම දෙයක් වුනේ ?අවුරුදු 15 ක් ගත වෙනකොට පුතාලා දෙන්නක් මේ දෙන්නට ඉන්නවා.එක පුතෙක් හසීල් අවුරුදු 10 කට කිට්ටුයි ,අනික් පුතා අලුත උපන් නිතින්. ඉතින් 2012/12/12 තමන්ගේ බිරිදගෙන් සමු අරගන භාතිය රැකියාවට යාමට පිටත් වෙනවා .ඔහු රැකියාවේ නිරත උනේ රාත්‍රි කාලයේ ආපන ශාලාවක පිළිගැනීමේ නිලදාරියෙක් විදියට.ඉතින් සුපුරුදු පරිදි වැඩ නිම කෙරු භාතියට පහුවනදා උදැසන නොපැතූ නොසිතු දෙයකට මුහුණ දීමට සිදුවෙනවා. මේ භාතියලා ඉන්න නිවසේ යාබද නිවසේ පදිංචිව ඇති මැන්ඩෙල් ට ඇහෙනවා භාතිය වික්ක්‍රමසුරියගේ නිවසින් කුඩා ළමයෙකු අඩන සද්දය.මේ අඩන සද්දය නොනවතින නිසාම මෙයා පොලිසියට මේ බව දැනුවත් කරනවා .ඉතින් මෙතැන් පටන් කතාව සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.මේ භාතියගේ නිවසේ දොර කඩාගන නිවසට ඇතුළු වන නිලදාරින්ට දකින්නට ලැබෙන්නේ මේ අඩන කුඩා දරුවාගේ මව එනම් කල්පනාව නිදියහනෙම ගෙල කැප මරා තිබෙනවා,තවද අවුරුදු 10ක් වයසැති හසිල් වත් අමානුෂික විදියට ගාතනය කර තිබෙනවා මේ නිලදාරින්ට දක්නට ලැබෙනවා. ඉතින් මෙතැන් සිට කතාවේ කුතුහල ආරම්භ වෙනවා.ඉතින් සියලු දෙනාගේම සැකය භාතියගේ පැත්තට හැරෙනවා.ඉතින් සැබවින්ම අපරාද කරු භාතියමද? ඉතින් මේ තමයි අපෙන් අහන ප්‍රශ්නය .මේ තමයි මේ පොතේ කුතුහලය.මේ කතාව දැනගන්න ,කුත ඇත්තටම කල්පනාව සහ ඇයගේ පුත් හසීල් ව අමානුෂික විදියට ඝාතනය කලේ කියල දැනගන්න 12.12.12 පොත කියන්න .

    ෂෙහාන් ජයසේකර
    shehan jayasekara රාක්කයේ ඇත ·

මෙම කෘතිය ගැන ලියන්න