Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

5 ශිෂ්යත්ව තක්සලාව Diamond Edition

Diamond Edition

සජිත් අබේසේකර · කසුන් ගනේවත්ත

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන Out of Stock

මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථක ව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

පියවරෙන් පියවර ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණය කරා දරුවා රැගෙන යන, නියමිත ප්‍රශ්න පත්‍ර ආකෘතියට හා ක්‍රමවේදයට අනුව සැකසුණු ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළ

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ප්‍රාථමික අධ්‍යාපනික ව්‍යාපෘතිය යටතේ බිහි වූ 5 ශ්‍රේණිය General Edition, Silver Edition, Gold Edition, Platinum Edition යන ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළ අධ්‍යයනය කිරීම තුළින් ඔබේ දරුවා ලැබූ පන්නරය තවත් ඉහළ තලයකට ඔසවා තබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉලක්ක ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ අවසන් අදියර ලෙසින් Diamond Edition නිර්මාණය වී ඇත.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න