Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

අඟර දඟර මැටි බෝලය

Robert Lawrence Stine

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

අපේ ඉස්කෝලේ හැමදෙනාටම සුබ උදෑසනක්..... අද උදෑසන විශේෂ ප්‍රවෘත්ති සමඟින් ඔබ හමුවන මා ඔබේ ආදරණීය විදුහල්පතිතුමා අප්වක්. හැම උදෑසනකම මේ විදිහට ඔබව අමතන එක මගේ පුරුද්දක් නේ.

ප්‍රසන්ට ජලය උඩ පාවෙන්න බැහැ කියන මතය සාර්ථකව ඔප්පු කරපු පස්වැනි වසර පන්තියේ විද්‍යාව භාර ගුරුතුමා වන මිස්ටර් බෝරින් ට මගේ උණුසුම් සුබ පැතුම්.

ස්නානය කරන කාන්තාව යනුවෙන් නම් කළ ඡායාරූපය නයිස් හවුස් නේවාසිකාගාරයේ ජනේලයක් තුළින් ලබාගත් බවත්, එම ඡායාරූපය නිසා කිසියම් හිත් තැවුලක් සිදුවූවා නම් එයට දැඩි කනගාටුව ප්‍රකාශ කරන බවත් හයවැනි වසරේ ඡායාරූප සංගමය, නයිස් හවුස් නේවාසිකාගාරයේ පාලිකාව වන මිසිස් ලින්ටිපොකට් හට මෙයින් දැනුම් දෙනවා.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න