Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

අත්ලෙන් කියැවෙන ජීවිත කතාව

ගුණරත්න පෙරේරා

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

හස්ත රේඛා ශාස්ත්‍රයෙන් බිඳක්...

හස්ත රේඛා ශාස්ත්‍රය වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව ඇසුරු කරමින් ගොඩ නැගී ඇති ශාස්ත්‍රයකි. එම විද්‍යාවන් සහ වෙනත් ශාස්ත්‍ර අංග ද, නවීන විද්‍යාව ද, ගුරු කොට ගනිමින් හස්ත රේඛා ශාස්ත්‍රයේ රහස් එළි දක්වමින් මේ පොත ලියා ඇත. හස්ත රේඛා ශාස්ත්‍රය මුල සිට මේ පොතෙන් උගන්වා නැත. නමුත් මේ පොත පරිශීලනය කිරීමෙන් හස්ත රේඛා ශාස්ත්‍රයෙන් කිව හැක්කේ මොනවාද කියා ඔබට දැනගැනීමට හැකි වනු ඇත.

★ අත්ල බලා පලාපල කථනයේදී අත්දැකීම් සහිතව යොදන සිද්ධාන්ත
★ ඔබගේ ජීවිතයේ සැඟවුණු දක්ෂතා හඳුනාගන්නා හැටි
★ ජීවිතයට මග පෙන්වීමක් වශයෙන් අතීත වර්තමාන අනාගත ජීවන තත්ත්වය හෙළි දක්වමින් සෞඛ්‍ය, මානසික, වෘත්තීය, ආර්ථික, විවාහ සම්බන්ධකම් පෙන්වා දීම.
★ හස්ත රේඛා ඇසුරෙන් ජීවිතයට මග පෙන්වීම සහ උපදෙස් දීම.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න